ශ්‍රීලනිපය , ආණ්ඩුවෙන් එළියට බහින්න යෝජනාවක් සම්මත කර ගනී!

ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන ඇත.

ඒ, කඹුරුපිටිය ශ්‍රී ලනිප බලමණ්ඩලයේදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත වී තිබීම විශේෂ සිදුවීමකි.