නොරොච්චෝලේ යළි අක්‍රියයි

නොරච්චෝලේ බලාගාරයේ පසුගිය දා අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබේ.

යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බවද ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!