උතුරේ ධීවර ප්‍රශ්නය ධීවරයන් දකුණේ අමාත්‍යංශයටම අරන් එයි!

උතුරේ ධීවර ගැටලුව මුල් කරගෙන අද දින කොළඹ ධීවර අමාත්‍යංශය වැටලීමට ධීවරයෝ පියවර ගත්හ.

ඒ අනුව එම ප්‍රශ්නය විසදීම සදහා අමාත්‍යංශ නිලධාරීන් ගේට්ටුව අසලට පැමිණියද ධිවරයන් හූ තැබීම නිසා එහි කිසියම් උණුසුම්කාරී වාතාවරණයක් මතුවන ආකාරයක් දැකගන්නට තිබිණ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත් පසුව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමග පස් දෙනකුට සාකච්ජා කිරීමට අවස්ථාය ලබා දීමට පියවර ගෙන තිබිණ.