පොදුජන රැළියෙන් අනුරාධපුරයේ සල්ගාදු පිටිය පිරෙයි – ජනපතිගෙන් ආවේගශීලි කතාවක් ! (VIDEO)

කොවිඩ් -19 වසංගතය හමුවේ නැවතත් රට වසාදමන්නට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) විශේෂ ඉල්ලීමක් කළේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “පොදුජන රැළිය” අමතමිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “පොදුජන රැළිය” අද පස්වරුවේ ආරම්භ විය.

දිවයිනේ සතර දෙසින් විශාල බස් රථ සංඛ්‍යාවකින් රැළිය සඳහා ජනතාව ප්‍රවාහනය කර තිබු අතර මෙම ජන රැළිය සඳහා පොහොට්ටුවේ ප්‍රධානීන් සියල්ලන්ම පාහේ සහභාගී වී සිටියා.

විශේෂත්වය වන්නේ සන්ධානයේ කිසිම හවුල්කාර පක්ෂයකට මෙම රැළියට ආරාධනා නොකිරීමය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (9) පොදු ජන රැලිය අමතමින් සිදුකල කතාව පහතින්