ඊයේ උස්සන් ගිය… අද එළියට ආපු ෂෙහාන් කරපු බරපතළ ප්‍රකාශය මෙන්න! (VIDEO)

තමන් කිසිවකුටත් බිය නැති බවත්, තමන් බිය දෙවියන් වහන්සේට පමණක් බවත් සිවිල් ක්‍රියාකරුවකු වන ෂෙහාන් මාලක සදහන් කළේය.
අද දින ඇප ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවන තෙක් මෙම සටන ඉදිරියට ගෙන යන බවත්, ජාත්‍යන්තරය හමුවට මෙම ප්රශ්නය රැගෙන යන බවත්ය.