යුක්රේන ජනාධිපති ෂෙලෙන්ස්කි යුරෝපා සංගමය සමග බැඳීමට ගිවිසුමකට අත්සන් තබයි

යුක්රේන ජනාධිපති Volodymyr Zhelensky යුරෝපා සංගමයට එක්වීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් විශේෂ ක්‍රියා පටිපාටියක් යටතේ යුක්රේනයට වහාම සාමාජිකත්වය ලබා දෙන ලෙස ඔහු යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අවස්ථාවේදී රටවල් 8ක් යුක්රේනයට යුරෝපා සංගමයට එක්වීමට අවසර දෙන ලෙස අවධාරණය කර ඇත.

බල්ගේරියාව, චෙක් ජනරජය, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය, ස්ලෝවැකියාව සහ ස්ලෝවේනියාව යන රටවල නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට යුක්රේන ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීමෙන් පසුව, යුක්රේනයට වහාම යුරෝපා සංගමයට බැඳීමට අවසර දෙන ලෙස ඉහත සඳහන් රටවල් ඉල්ලා තිබේ.