සියළු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වෙයි !

සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්බව ඔහු සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බව හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා.