කැබිනට්ටුව දිව්රයි! ජ්‍යෙෂ්ඨයන් විසිවෙයි! ලයිස්තුව මෙන්න..
ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ.
දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.
1.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක
2.රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
3.චන්න ජයසුමන – සෞඛ්‍ය
4.ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
5.කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
6.දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
7.දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
8.කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
9.ඩග්ලස් දේවානන්ද – ධීවර
10.ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂක, සංචාරක
11.විදුර වික්‍රමනායක – කම්කරු
12.ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
13.මොහාන්ද සිල්වා – ජල සම්පාදන
14.විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
15.තේනුක විදානගමගේ – ක්‍රීඩා හා තරුණ කටයුතු
16.නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
17.නසීර් අහමඩ් – පරිසර
අද දිනයේ නව ඇමැති මණ්ඩලය දිව්රුම් දීමත් සමගම ජ්‍යෙෂ්ඨයන් රැසකට තනතුරු අහිමි විය.
එම ජ්‍යෙෂ්ඨයන් මෙසේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
ජනක බණ්ඩාර තෙන්නකෝන්
ආචාර්ය බන්දුල ගුණවර්ධන
ගාමිණී ලොකුගේ
එස් එම් චන්ද්‍රසේන,
සී බී රත්නායක
පවිත්‍රා වන්නිආරච්චි
ඩලස් අලහප්පෙරුම
රියර් අද්මිරාල් සරත් වීරසේකර