විල්පත්තු කැලෑ කැපීම නීතිවිරෝධීයි – යලි වවන්නැයි බදුර්දීන්ට නියෝග

විල්පත්තු රක්ෂිතයට අයත් පරිවාර වනාන්තරයක් වන කල්ලාරු රක්ෂිතය එළිකිරීම නීතිවිරෝධී බව අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

ඒ අනුව අදාල වන හානිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර ඇත්තේ සිදුකළ හානිය පියවීම සඳහා පෞද්ගලික මුදල් යොදවා නැවත වගා කරන ලෙසයි.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!