සියලුම ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාව කැඳවයි !

රටේම නීතිය හා සාමය පාලනය කිරීමේ වගකීම ත්‍රිවිධ හමුදාවට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව නීතිය හා සාමය රැකීම සදහා ඊයේ (22) දිනයේ සිට රටේ සියලුම ප්‍රදේශවලට සන්නද්ධ හමුදාවන් කැඳවනු ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රටේ සියලුම දිස්ත්‍රික්කවලට මේ ආකාරයට ත්‍රිවිධ හමුදාව කැදවන අතර නීතිය හා සාමය රැකීම සඳහා හමුදාවන් කැදවමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රියේදී නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදන මෙසේය,