සජබෙ ගේන්න හදනකොට අපි නැවැත්තුවා! දැන්120ක් ඉන්නවා! දැන් විශ්වාසභංගය අපි ගේනවා! ගම්මන්පිල (Video)
මේ වනවිට ආණ්ඩුවට එරෙහිව මන්ත්රීවරුන් 120ක් සිටින බවත්, දැන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ අගමැති ධූරයෙන් ඉවත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට තවත් සතියක් කාලයක් පමණක් ලබා දෙන බවකි.