කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ ප්‍රදේශ හතකට පොලිස් ඇඳිරි නීතිය

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ ප්‍රදේශ හතකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
මීගමුව, කැලණි, නුකේගොඩයි, කල්කිසායි, කොළඹ උතුර, මැද කොළඹ සහ කොළඹ දකුණ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.
අද රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.