පොලිස් ඇඳිරි නීතිය කියලා එකක් නීති පොතේ නෑ! : සුමන්තිරන් (Video)
පොලිස් ඇඳිරි නීතිය යනුවෙන් කිසිවක් නීතිය යටතේ නොමැති බවත්, මෙය අරගලය මර්දනය කිරීමට ගත් නීති විරෝධී උත්සාහයක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
ට්විටර් පණිවුඩයත් තබමින්ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
පොලිස් අන්දිරිනීතියක් ලෙස කිසිම දෙයක් නීතිය යටතේ නැත – මෙය හෙට දින පවත්වන්නට තිබෙන අරගලයට මර්දනය කරන්නට ගත් නීති විරෝදී උත්සහයක් ය https://t.co/OSN4y4qJs4
— M A Sumanthiran (@MASumanthiran) July 8, 2022