ආණ්ඩුව දණ ගහයි! විරෝධය පල දරයි! ඇඳිරි නීතිය පොලිස්පති අයින් කර ගනී!

විරෝධය පල දරයි! ආණ්ඩුව දණ ගහයි! ඇඳිරි නීතිය පොලිස්පති අයින් කර ගනී!
ඊයේ රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00 සිට ඉවත් කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටියි.