පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කවුන්සිලයක් හදන්න පෙරටුගාමීන් තීන්දු කරයි!

වැඩේ ඉවර නෑ! පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කවුන්සිලයක්
ජනතාවගේ අරමුණු සාක්ෂාත් කිරීම සදහා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කවුන්සිලයක් නිර්මාණය කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.
ඒ සදහා විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව ඒ මහතා පැවසීය.