ගෝඨා මාලදිවයිනෙන් පිටවේ..

මේ වනවිට මාලදිවයින බලා පිටත්ව ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව අද දිනයේම සිංගප්පූරුව බලා පිටත්ව යාමට තීරණය කොට ඇත.
ඉන් අනතුරුව අද රාත්රියේදීම ජනාධිපතිවරයා අබුඩාබිය බලා පිටත්ව යාමට නියමිතය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!