කතානායක කැදවූ පක්ෂ නායක රැස්වීමට ත්රිවිධ හමුදාපතිවරු-පොලිස්පතිත් එක්වෙයි! (Video)

අද සවස කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමට ත්රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාද එක්ව සිට ඇත.
මෑත කාලයේ පැවැති පක්ෂ නායක රැස්වීමකට මෙසේ ත්රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා එක්වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.