ජනබලය නොතකා රනිල්ට තනතුරු දරන්නත් බෑ! : කුමාර් ගුණරත්නම් (VIDEO)

ජන කුළුණ ක්‍රියාත්මකයි! කාටවත් ජනබලය නොතකා කාටවත් දේශපාලන තීන්දු ගන්න බෑ! රනිල්ට තනතුරු දරන්නත් බෑ! අරගලයේ මහමොළකරු කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කරයි!

ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජන බලයක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතාට වැඩබලන ජනාධිපති ධුරය හෝ දැරිය නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්න මහතා සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දැන් ශ්‍රී ලංකාව තුළ ජන බල කුළුණක් ක්‍රියාත්මක බවත් එම ජන බලය නොතකා කිසිවකුට දේශපාලන තීන්දු තීරණ ගත නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.