පැසිට්වාදය අවසන් කරන්න මං සූදානම්..- වැඩබලන ජනාධිපති ජාතිය අමතයි

වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරයි.
ඔහු සදහන් කරන්නේ රට තුළ පවතින තත්ත්වය පාලනය කරන ලෙස තමා ආරක්ෂක අංශ නිලධාරීන් ට උපදෙස් ලබාදුන් බවයි.
මන්දිර අත්පත් කර ගන්නා පැසිට්වාදය තමන් අවසන් කරන බවද ඔහු පැවසීය.