ගෝඨා ඉල්ලා අස්වීමේ ලියුම එවන්නේ නැතිනම් ධුරය හැර ගියා සේ සලකන්න කතානායක තීන්දු කරයි
ගෝඨා ඉල්ලා අස්වීමේ ලියුම එවන්නේ නැතිනම් ධුරය හැර ගියා සේ සලකන්න කතානායක තීන්දු කරයි! නීතිමය තත්ත්වය සොයා බලයි !
පොරොන්දු වූ පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත යොමු කර නැති බව, කතානායකවරයා පවසා තිබේ.
ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දීමට කටයුතු නොකරන්නේ නම්, ධූරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට අදාල නීතිමය ප්‍රතිපාදන සොයා බලන බවද කතානායකවරයා දැනුම් දී තිබේ.