රන්ජන්ට ජනපති සමාව!

රංජන් රාමනායක මහතා ඉදිරි පැය 24 තුළ ජනාධිපති විශේෂ සමාවක් හරහා බන්ධනාගාරයෙන් නිදහස් වීමට නියමිතයි.

ඊට අදාළ සියලුම ලියකියවිලි අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!