රන්ජන් අද එළියට ඇවිත්

අධිකරණය ට අපහාස කිරීමේ චෝදනාවට සිරගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එන ලදී.
ඔහු මෙලෙස නඩු කටයුත්තක් වෙනුවෙන් රැගෙන එනුලැබ ඇත්තේ රන්ජන් රාමනායක ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කෙරෙන බවට පුවත් පලවන කාල වකවානුවකයි.
ඔහු නිදහස් කිරීමට අදාල කටයුතු සූදානම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.