අලහප්පෙරුමට සහය : මනෝ ගනේසන්

දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමට එකඟ වූ ඩලස් අලහප්පෙරුමට සහය පළ කරමින් ඡන්දය ලබා දෙයි.

දප්‍රස නායකත්ව මණ්ඩලය අද කොළඹ නුගේගොඩ පක්ෂ ලේකම් කාර්යාලයේදී, සන්ධාන නායක මනෝ ගනේසන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙලෙස තීරණය කළා

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!