රන්ජන් එළියට එන ලියකියවිලිවලට අස්සන් කරයි! (VIDEO)

දැනට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ඉල්ලීමේ ලේඛනවලට අද දිනයේදී අස්සන තබා තිබේ.

අනතුරුව මෙම ලේඛන ජනාධිපතිවරයා වෙත සහ අධිකරණය වෙතත්, අධිකරණ අමාත්‍යවරයා වෙතත් යොමු කිරීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ දිනවල අධිකරණ නිවාඩු සමය බැවින් ඉදිරි මාසය ඇතුළත මෙම නිදහස රාමනායක මහතාට හිමි වනු ඇති බව පැවසේ.