චීන ඔත්තු නැව ලංකාව පැත්තට කඩාගෙන එයි!

චීන යුආන් වැන්ග් 5 නෞකාව මේ වනවිට හම්බන්තොට වරාය බලා වේගයෙන් යාත්‍රා කරමින් ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.

පසුගිය 11 වැනිදා මෙම යාත්‍රාව‌ හම්බන්තොටට පැමිණීමට නියමිතව තිබුණත් ආණ්ඩුව එම ගමන ප්‍රමාද කරන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර තිබිණ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම ඉල්ලීමට අනුව නෞකාවේ ගමන ප්‍රමාද කළ අතර 16 වැනිදා ඊට ලංකාවට පැමීණීමට අවසර ලබා දීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණ.