තවත් කොරෝනා මරණ 5ක්, සමස්තය 66ක්
මෙරට තුළ තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.
මියගිය අයගේ විස්තර සැකෙවින් මෙසේයි.
1. කොළඹ 10, අවු 65ක පිරිමි පුද්ගලයෙක්
2. රත්මලාන, අවු 69ක කාන්තාවක්
3. කිරුළපන, අවු 71ක කාන්තාවක්
4. කොළඹ 2, අවු 81ක කාන්තාවක්
5. දෙමටගොඩ, අවු 82ක පිරිමි පුද්ගලයෙක් මේ සමඟ මෙරට තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ යනවා. නිවේදනය පහතින්.