28 ජිනීවාහි, මර්දනයට එරෙහිව යුරෝපා ලාංකිකයන්ගෙන් දැවැන්ත විරෝධයක්!

ශ්‍රී ලංකාවේ සිදුවන රාජ්‍ය මර්දනයට එරෙහිව ලබන 28 වැනි දින ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මෙම විරෝධතාව සංවිධාන කොට තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතය.