අයවැය ගැන මහින්දගෙන් ඇහුවාම , සජිත්ගෙන් අහන්න කියා මාරුවෙයි (Videos)

රනිල්ගේ අයවැය අහලා මහින්දයි සජිතුයි පාර්ලිමේන්තුවෙන් එකට එළියට එයි! අයවැය ගැන මහින්දගෙන් ඇහුවාම විපක්ෂනායකගෙන් අහන්න කියා මාරුවෙයි!

අද දින පැවැති ජනාධිපතිවරයාගේ අයවැය ප්‍රකාශයෙන් අනතුරුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණියේ එකටය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එය කැමරාවේ සටහන්ව තිබුණේ මෙසේය.

දත්ත වැරදියි! ජනාධිපතිගේ පළමු අයවැය ගැන විපක්ෂනායක

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ පළමු අයවැය පිළිබදව අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළේය.

එහිදී විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ එහි සදහන් දත්ත පිළිගත නොහැකි බවකි