ඊළම කියන්නේ ලංකාවටමයි : ඊළමට කිසිම තහනමක් නෑ – මහින්ද දේශප‍්‍රිය

ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඉකුත් ද විකාශය වූ හිරු TV නාලිකාවේ ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ අදහස් පලකරන ලදී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊළම යනුවෙන් භාවිතා කිරීමට කිසිදු තහනමක් නොමැති බවද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ පරිවර්තනයේද ‘ඊළම’ වචනය ඇතැයිද ඒ මහතා එහිදී පෙන්වා දෙන ලදී