රැදවියකු විශාල මස් කල්දේරමකට වැටී මිය ගොස් ….. (Video)

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු විශාල මස් කල්දේරමකට වැටී මිය ගොස් ඇති බව අනාවරණය වේ.
ප්‍රේම් නැමැති දංඔ්විට ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පඅවසේ.
මේ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝවක් රන්ජන් රාමනායක මහතා විසින් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලයට යොමු කොට ඇත.