එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව BLACKLIST කරයි!
මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටවල් 42ක් අසාදු ලේඛනගත (BLACKLIST) කර තිබෙන අතර ශ්‍රී ලංකාව එම රටවලින් එකක් ලෙස නම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමස්ත රටවල් සංඛ්‍යාව 193 කි.
ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ තත්ත්වයට පිරිහෙලා ඇත්තේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව රජය යොදවා ඇති මර්දනය ගණනය කිරීමෙනි.