මිස් ශ්‍රී ලන්කන් තරගයට අමෙරිකා ගිය අපේ සුන්දරියෝ රෙදි ගලවගෙන ගහගනී! (VIDEOS)

ඊයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවති “Miss Sri Lankan” තරඟය අතරතුර යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබෙනවා.
මෙහිදී ගැටුමක් ඇතිවී ඇති බවද සදහන්.
එහි සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙරට කලාකරුවන් පිරිසක්ද ඊට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.
මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු සහභාගී වී ඇති අතර තුන්සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී සිට ඇත.
ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ ලෙස ඇන්ජලියා ගුණසේකර කිරුළු පලඳා තිබේ.
අදාළ වීඩියෝ පහතින්