රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වේ

ආසියානු සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වරම ඉන්දීය සම්භවයක් ඇති හිටපු මුදල් ඇමති රිෂී සුනක්ට හිමිවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍ය පුවත් වාර්තා කරයි.
ඒ බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට පිවිස සිටි අපේක්ෂිකාව එම සටනින් ඉවත්වීම හේතුවෙනි.
ඊට පෙර බ්‍රිතාන්‍යය හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ බොරිස් ජොන්සන් ද තමන් කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත්වන බව නිවේදනය කළේය.
— Penny Mordaunt (@PennyMordaunt) October 24, 2022