පෙට්‍රල් හිටිහැටියේම 30කින් නග්ගයි! දැන් ලීටරේ 400යි!

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400කි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!