අද රෑ සිට භූමිතෙල් මිල අඩු වෙයි !

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇති අතර කාර්මික භූමිතෙල් මිල රුපියල් 134කින් අඩු කිරීමට තීරණය කර ඇත.
අද මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන නව මිල සංශෝධනය සමඟ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 305ක් වනු ඇති අතර කර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 134ක් වන බව නීතිගත සංසථාව පවසයි.