ඉන්දියාව අද උදේම හෙල්ලෙන්න ගනී! ලංකාවත් අහුවෙයිද?

ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ භූකම්පනයක් සිදුවී තිබේ.

අද (06) උදෑසන 5.07ට පමණ එම භූකම්පනයක් සිදුව ඇති අතර එය රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!