නැග්ගා කියලා මරහඬ දීපු රුපියල අද හොම්බෙන්ම යයි!

නැග්ගා නැග්ගා කියලා මරහඬ දීපු රුපියල අද හොම්බෙන්ම යයි!
ශ්රී ලංකා මහ බැංකුව අද (15) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 344.66 ලෙස සටහන් විය.