පුටින්ට වරෙන්තු නිකුත් කෙරේ

යුක්‍රේන දරුවන් රුසියාවට පිටුවහල් කිරීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වගකිව යුතු බවට චෝදනා කරමින්, ඔහුව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරයි
ඒ අනුව අධිකරණය විසින් පුටින්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාව වහාම අත් අඩංගුවට ගන්නා ලෙසයි.