අද රැස්වූ මැතිවරණ කොමිසමේ තීරණය මෙන්න !

පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 3 තැපැල් ඡන්ද සළකුණු කිරීම සිදු නොකෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව ඡන්ද විමසීම් දිනය සම්බන්ධයෙන් ඉදිරි කාලයේ තීරණයක් ගැනීමට නියමිත බවයි එහි දැක්වෙන්නේ.
මේ සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්