ඩයනාට හතරවටෙන්ම ප්‍රහාර! (Video)

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ලංකාවේ පුරවැසියෙක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පැවැති සජබ මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් මීට පෙරත් පාර්ලිමේන්තුවේදී මේ පිළිබද ලිපිලේඛන ඉදිරිපත් කළ බවකි.