මැයි දින පණිවුඩයක් : දේශීය සම්පත් විකුණලා රට කාන්තාරයක් කරන්නයි යන්නේ! – සජිත්
මේ ආණ්ඩුව යන්නෙත් ගෝඨාගේ ආණ්ඩුව ගිය විනාශකාරී ගමනේමයි! අන්තවාදය ත්‍රස්තවාදය වර්ගවාදය නැති රටක් හදන්න එකතු වෙමු! විපක්ෂනායකවරයාගේ මැයි දින පණිවුඩය!
ආණ්ඩුව මේ වනවිට දේශීය සම්පත් විදේශයන්ට විකුණා දමා රට කාන්තාරයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය විනාශකාරී ගමන් මගේ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
මැයි දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.