මහින්ද අගමැති වෙන හැටි නාමල් කියයි…

පොලිස් බලයෙන් අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවක් නැතැයි ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ මහජන කැමැත්ත අනුව බවත් පැවසූ මන්ත්‍රීවරයා නැවත මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයට පත් වන්නේද මහජන කැමැත්ත මත බවත් පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ ආරක්ෂාව දැඩි කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න දැයි මාධ්‍ය කළ විමසීමේදී ඔහු එසේ ප්‍රතිචාර දැක්වීය.