LPL තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා – විදෙස් රූපවාහිනී අයෙකුටත් ආසාදිතයි.

LPL සඳහා පැමිණි ඉන්දියානු ක්‍රීඩකයෙක් , පාකිස්ථානු ක්‍රීඩකයෙක් හා ඉන්දියානු රූපවාහිනී නාලිකාවක තාක්ෂණික නිලධාරියෙක් හම්බන්තොට ශැංග්‍රිලා හෝටලයේදී කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ්19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඔවුන් කොග්ගල නිරෝධන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!