කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

අද දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 90කි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ නගර සීමාවේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා හෙයියන්තුඩුව ප්‍රදේශයේ කාන්තාවක් එසේ මියගොස් ඇත.

මියගිය තිදෙනාට, කොළඹ 15 ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ 60 කාන්තාවක්, හෙයියන්තුඩුව ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක් අයත්වේ.