නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇත.
දුරස්ථභාවය තබා නොගැනීම සහ මුඛ ආවර්ණ නොපැළදීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.