කොල්ලුපිටිය අපරාධ අංශයේ OIC ගාලු මුවදොරදී හදිසියේම මියයයි
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලු මුවදොරදී හදිසියේම මියගොස් ඇත.
මේ පිලිබඳ කල විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කලේ,මිය යාමට හේතුව පිළිබඳ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!