සරත් වීරසේකර මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් ඇමතිරයෙකු වශයෙන් දිවුරුම් දී තිබෙනවා. ඔහු අද දිවුරුම් දී තිබෙන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් ඇමතිවරයා වශයෙනි.

ශ්‍රී ලංකා පොලීසිය ඇතුලු මහජන ආරක්ෂාවට අදාල ආයතන කිහිපයක් මෙම කැබිනට් අමාත්‍යංශයට අයත් බවයි වාර්තා වන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!