දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආසාදිතයන් 20000 ඉක්මවයි

දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 20000 ඉක්මවා තිබේ. ඒ පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 178ක් වාර්තාවීමත් සමගිනි.
මේ අනුව එම පොකුරු දෙකෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20124ක් දක්වා වර්ධනය වී තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!