බුරවී කුණාටුවේ නවතම තත්ත්වය ගැන රජයෙන් නිවේදනයක්
බුරවී සුළි කුණාටුවේ නවතම තත්ත්වය ගැන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හදිසි තත්ත්වයකදී ජනතාව කටයුතු කළයුතු ආකාරයද මෙමඟින් දැනුවත් කර තිබෙනවා. නිවේදනය පහතින්.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!