තවත් ආසාදිතයින් 528 ක් – අද සමස්තය 878 යි

තවත් ආසාදිතයින් 528 දෙනෙකු අද තහවුරු වූ බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සියලුම දෙනා පෙර වාර්තා වූ ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් වනවා. ඒ සමඟ අද වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 878 දක්වා ඉහළ යනවා. යාවත්කාලීන කොරෝනා තතු විශ්ලේෂණය මෙතැනින්